“
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රකාරව තොරතුරු නිලධාරීන් හා නම් කළ නිලධාරීන්
නම්කළ නිලධාරියාද තොරතුරු නිලධාරියාද යන වග
නිලධාරියාගේ නම
තනතුර
රාජකාරී ලිපිනය
දුරකතන අංකය
ෆැක්ස්/ ඊමේල්
නම් කළ නිලධාරියා
එච්. කේ. අජන්තා පෙරේරා මිය
පළාත් ආදායම් කොමසාරිස්
නො. 244, කටුගස්තොට පාර, මහනුවර
081-2213021
0812213033/ cpcrevenue@gmail.com
තොරතුරු නිලධාරියා
සී. ඒ. සුගතදාස මයා
නියෝජ්‍ය ආදායම් කොමසාරිස්
081-2213045
තොරතුරු නිලධාරියා
කේ. ජී. පී. ජේ. කටුපුල්ල මයා
ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු
081-2213031