මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ වෙයි
මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන 2026 නොවැම්බර් 02 දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර, විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
තවත් කියවන්න